Pages

Monday, July 2, 2012

හඳුනා නොගත් අහිංසක පුංචි ආදරේ....




හඳුනා නොගත් අහිංසක පුංචි ආදරේ....

මතකයිද  එදා  ඔයා මගේ අත් අල්ලෙගෙන මාව පරිස්සමට මේ පාරෙන් එක්කරගෙන ගියා..
මටනම් අද වගේ මතකයි.   ඒ  සොඳුරු  මතක කවදාවත්ම අමතකනොවී හද පතුලේම රැඳී තියේවි
එදා අද වෙනකම්  අපි දෙන්න පියම්කල පියවරෙන් පියවර ආදරේ සියගුනයකින් වැඩිවෙලා.
මටත් හොරා .. ,මගේ හිතටත් හොරා.., මගේ මුළු ආත්මයටම හොරා...
 



ආදරියේ ....

මා ආදරියේ ....
මගේ ආදරියේ....
නුඹ කව්රුන්ද
සුකුමාල සුන්දරියේ ...
සඳ රාජිනියේ ....
සඳ රාජිනියේ ....
නුඹ කව්රුන්ද
කව්රුන්ද  ආදරියේ ...