හඳුනා නොගත් අහිංසක පුංචි ආදරේ....
මතකයිද එදා ඔයා මගේ අත් අල්ලෙගෙන මාව පරිස්සමට මේ පාරෙන් එක්කරගෙන ගියා..මටනම් අද වගේ මතකයි. ඒ සොඳුරු මතක කවදාවත්ම අමතකනොවී හද පතුලේම රැඳී තියේවි
එදා අද වෙනකම් අපි දෙන්න පියම්කල පියවරෙන් පියවර ආදරේ සියගුනයකින් වැඩිවෙලා.
මටත් හොරා .. ,මගේ හිතටත් හොරා.., මගේ මුළු ආත්මයටම හොරා...